DOS Attack &DDOS Attack

🟢අද අපි කතා කරමු DOS Attack & DDOS Attack ගැන🔥💫

අපි අද කතාවට යන්න කලින් පොඩි දෙවල් ටිකක් ගැන ඉගෙන ගන්න වටයක් දාලම එමු🌚
🟣 මුලින්ම අපි කතා කරමු server එකක් කියන්නෙ මොකක්ද කියලා😌

✓ සව එකක් කියන්නෙ සරලවම මොකක් හරි පරිගනක වැඩසටහනකට එහෙම නැත්නම් program එකකට සවිස් එකක් දෙන ඩිවයිස් එකක් හො තවත් කම්පිවුට ප්‍රොග්රැම් එකක්.තෙරුනෙ නැහැ නෙද.හරි මම මෙහෙම කියන්නම් මෙ වෙන කොට ලොක ජන ගහනයෙන් බිලියන 5.16 කට වඩා පිරිසක් ඉන්ටනෙට් යූස් කරලා තියෙනවා..එ කියන්නෙ එ හැම දෙනාම මොකක්ම හරි සව එකකට කනෙට් වෙලා තියෙනවා කියලා 🌚😀 🔥 එ කිවුවෙ? ✓ මෙහෙමයි ඔයා fb එකට ගිහින් පොස්ට් එකක් දානවා කියන ප්‍රොසස් එක ගමුකො.එකෙදි අපිට නොමල් පෙන්නෙ අපි පොස්ට් එක දානවා එත් එක්කම අනිත් අයට පෙනවා කියන එක නෙ..හරි දැම් අපි ඔක පොඩ්ඩක් තාක්ශනික විදියට දකිමු😌එ කියන්නෙ මෙහෙම ඔයා පොස්ට් එක දැම්ම ගමම් එක අප්ලොඩ් වෙන්නෙ මෙටා කම්පැනි එකෙ තියෙන සව එකකට😌ඉට පස්සෙ එ සව එකෙන් තමයි ඔයාගෙ ප්‍රෙන්ඩලට එක පෙන්නන්නෙ... සරලව කිවුවොත් සව එකක් නැත්නම් ඉන්ටන්‍රට් නැ වගෙ තමා😅

ඔයාලට තෙරෙන්න ඇති දැම් ඔයාලා ඉන්ටනෙට් එකෙ මොනවා යූස් කරත්. එ අතරෙ සව කියලා අතරමැදියෙක් ඉන්නවා කියලා.(server ගැන ගොඩාක් දෙවල් තියෙ කතා කරන්න.ඒත් මෙ එකට වෙලාව නෙවෙයි.මෙන් ආවම ලොකුවට කතා කරමු මෙ ගැන😌🔥)

🟢හරි දැම් අපි පනිමු අපෙ මෙන් ටොපික් එකට.එ කියන්නෙ ඇනොනිමස් ආයුදෙ පැත්තට😂

• අනොනිමස් ආයුදෙ කිවුවෙ ඇනොනිමස් ටීම් එක වැඩිපුරම යූස් කරන්නෙ dos or ddos attack නිසා😅එක හිතන්න එපා🔥

🔵හරි අපි බලමු DOS Attack එහෙම නැත්නම් Denial of service attack සහ DDOS attack එහෙම නැත්නම් Destributed denial of service attack කියන්නෙ මොකක්ද කියලා..🔥

🔥මොකක් කරන්නද මෙ ඇටැක් මෙතඩ් එක යූස් කරන්නෙ ?

✓ මෙ dos ඇටැක් සහ ddos Attack යූස් කරන්නෙ යම් කිසි වෙබ් සයිට් එකක්.එහෙහ නැත්නම් ප්‍රොග්රැම් එකක ප්‍රොසස් එක ස්ලො කරන්න , එහෙම නැත්නම් ඩවුන් කරන්න😇

🔥කොහොමද ඇටැක් එක වෙන්නෙ ?

✓ මෙකෙදි කරන්නෙ අපිට ඩවුන් කරන්න ඔනි සයිට් එකෙ සව එකට දරා ගන්න බැරි තරම් රික්වෙස්ට් යවන එක🔥 මෙහෙම හිතන්න කො.ඔයා වාහන වැඩිය නැති පාරක ගමන් කරනව කියලා.එන්න එ වගෙ තමයි මෙ ඇටැක් එකක් එල්ල වෙන්න කලින් සව එක සහ සයිට් එක අතර කනෙක්ශන් එක.වෙගවත් සහ පහසුයි

එ වගෙම ඔයා හිතන්න වාහන පිරුනු ට්‍රැපික් එක ගොඩක් වැඩි පාරක ඔයා යනවා කියලා.එන්න එ වගෙ තමයි ඈටැක් එක උනාම සයිට එක සහ සව එක අතර ඇති සම්බන්ධතාවය..ඉතා දුශ්කරයි වගෙම වැඩි වෙලාවකුත් ගත වෙනවා😌

සව එකකට උනත් දරා ගන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා.එ ලිමිට් එක පැන්න ගමන් සව එක ක්‍රැශ් වෙනවා☹️එ කියන්නෙ සයිට් එකත් ඩවුන් තමා මචො😅

🔥එතකොට dos Attack සහ ddos attack අතර වෙනස?

✓ ප්‍රදානම වෙනස්කම තමයි dos ඇටැක් එකක් කරන්නෙ යම් කිසි පරිගණක සුලු ප්‍රමාණයක් බාවිතා කරලා🔥නමුත් ddos ඇටැක් එකක් කරන්න යූස් කරන්නෙ Bot Net එකක්😌

🔥මොකක්ද එතකොට bot net එකක් කියන්නෙ?🤔

✓ බොට් නෙට් එකක් කියන්නෙ ලොකෙ පුරා තියෙන ඩිවයිස් බර ගානක් එකතු කරලා හදපු පද්දතියක්.මෙයින් එකක ඩ්‍රයිවස් බර ගානක් තියෙනවා.මෙයින් එකකින් ඇටැක් කරා කියන්නෙ අනිවාර්යෙන් සව එක ස්ලො වෙනවා නැත්නම් ඩවුන් වෙනවා 😄

🔥 අපි බොට් නෙට් ගන්නෙ හරි හදා ගන්නෙ හරි කොහොමද?

✓ බොට් නෙට් එකක් හදන්නෙ සාමාන්‍යන් ට්‍රොජන් එකක් වගෙ වයිරස් එකක් ඩිවයිස් අතර ශෙයා වෙන්න හදලා එ ඩිවයිස් වල පමිශන් අරම්. (මෙ හොර ට්‍රොජන් අශ්වයා 🐎 අපෙ පොන් වලට කම්පිවුට එකට ආවා කියලා අපි දන්නෙවත් නැ හොදෙ😅දැනටමත් ඔයත් අශ්ව උන ආසාදිතයෙක් වෙන්න පුලුවන් 😅එක ශෙයා වෙන එක නවත්තන්නත් ගොඩක් අමාරුයි😅හැම වෙලාවෙම ශෙයා වෙනවා😄)

මෙ අශ්වයා ගැන මෙන් එකෙ කතා කරමු.හදන විදිය වගෙ ඔක්කොම
✓ එහෙම නැත්නම් අපිට මෙ බොට් නෙට් එකක් තියෙන කෙනෙක්ගෙන් සල්ලි වලට ගන්න පුලුවන් 😅

🛑මෙ දෙවල් කියලා දුන්නෙ ඉගෙන ගන්න විතරයි.ඔයාලා කර ගන්න දෙවල් වලට අපි වගකියන්නෙ නැ.🛑

Post a Comment

Post a Comment (0)

Previous Post Next Post