Kali Linux
Developed By:- Mati Aharoni and Devon Kearns
OS family:- Linux (Unix-like)
Repository:- pkg.kali.org
Source Model:- Open-Source
Initial Release:- 13th March 2013 (8 years ago )
Kernal Type:- Monolithic Kernel(Linux)
Official Site: - www.kali.org
හොඳයි, මට නිතරම ඇහිලා තියෙනවා Kali Linux කියන්නෙ Hacking Os එකක්ලු, Kali දාගත්තාම එයා Hacker කෙනෙක් වෙනවලු blaa blaa blaa...
ඒත් මේකයි ඇත්තම කතාව...
Kali Linux කියන්නෙ යාලුවනේ Penetration Testing එහෙමත් නැත්තන් Pentesting වලට හදපු OS එකක්...
මොකද්ද එතකොට Pentesting කියන්නෙ...?
Pentesting කියන්නෙ මොකක් හරි System එකක්( Ex:- Web Sites, Operating Systems) Hack වෙන්න පුලුවන්ද කියලා Test කරන එක, එහෙමත් නැත්තන් ඒ System එකේ Vulnerabilities නැතහොත් Week points හොයන එක...
හොඳයි මොකද්ද ඉතින් මේ Pentesting සහ Kali Linux අතර සම්බන්දය ?
මෙහෙමයි, Kali Linux කියන්නෙත් අනිත් OS වගේම දෙයක් තමයි නමුත් මේක විශේෂ වෙන්නෙ Pentesting වලට හදපු Tools, Softwares
විශාල ප්රමාණයක් (count(tools)>600)
Kali Linux සමඟ Inbuild එන නිසයි... ඒ විතරක් නෙවෙයි, මේ Tools වලින් ගොඩක් ඒවා Windows වලටත් Install කරගන්න පුලුවන්.
මම Common Use වෙන Tools සහ SoftWares කිහිපයක් කියන්නම්...
_> Nmap (Network Mapper)
_> WireShark
_> Metasploit
_> SQLmap
_> BurpSuit
_> APK tool
_> Binwalk
Etc...
ඊට අමතරව, මේ Kali Linux වලත් windows CMD වගේ CLI (Command Line Interface ) එකක් තියෙනවා. ඒ තමා Terminal Emulator එක .
මේ Terminal එකේ Run වෙන්නෙ Bash කියන Language එක...
ඊට අමතරව Customized කරපු Commands පවා තියෙනවා, ඒවා Use කරමින් මේවගෙ වැඩ කරන්න පුලුවන්...
(මේ Commands ගැන Google එකේ හොයලා ඉගෙන ගන්න පුලුවන්.)
Post a Comment