HOW TO CREAT FAKE WIFI USING KALI LINUX

 

🔰 HOW TO CREAT FAKE WIFI USING KALI LINUX 🔰


🚫 Warning : The risk is their own !!!


මුලින්ම අපි අපෙ wifi එකේ monitor mode on කරගෙන ඉන්න ඔනෙ. ඒ මොකද monitor mode එකෙදී අපිට wifi එකේ full access හම්බෙනවා, මේ අවස්තාවෙදි අපිට අපේ router එකේ wifi සහ hospot දෙකම දැකගන්න පුලුවන් වෙනවා. හැකර්ස්ලා ගොඩ්ක් වෙලාවටම මේ monitor mode එක use කරනවා. මොකද අපිට වයිෆයි manage mode එකෙදි එහෙමත් නැත්තම් normal mode  එකෙදි දැකගන්න පුලුවන් වෙන්නෙ hospot විතරක් නිසා.


අපිට මේක කරන්න මුලින්ම kali linux install කරගෙන ඉන්න වෙනවා. ඊට පස්සෙ terminal එක ඔපන් කරලා root access ගන්න ඕනෙ. root access ගන්න sudo su කියන command එක පාවිච්චි කරන්න.


ඊලගට ifconfig කියන command එක පාවිච්චි කරලා අපේ addupter එකේ නම හොයාගන්න ඕනෙ. ifconfig command එක ගැනුවම ඔයාගෙ wifi name එක විදියට wlan0 කියන එක ඒවි. 


ඊලගට අපි airmon-ng start wlan0 කියලා type කරලා enter කරගන්න ඔනෙ.


දැන් අපේ wifi එක monitor mode එකට වැටිලද බලන්න ආයෙමත් ifconfig කියන command එක use කරන්න පුලුවන්. එහෙම යුස්කරයින් පස්සෙ ඔයාගෙ වයිෆයි එකේ නම wlan0mon කියලා තීයෙනම් වැඩේ හරි.


දැන් ඔයාට ඔයාගෙ වයිෆයි සිග්නල් එක පේන්නෙ නැතිවෙන්න පුලුවන් ඒක normal.


දැන් ඔයා <FileName>.lst කියලා file එකක් හදාගන්න ඕනෙ. ඊලගට ඒ file එක open කරලා ඔයාට හදාගන්න ඕනෙ wifi වල නම් ටයිප් කරන්න. එකම නම දෙපාරක් තියෙන්න බෑ හැබැයි. ඒක සේව් කරන්න.


ඉලගට ඔයාගෙ terminal එකේ mdk3 wlan0mon b -c 1 -f  <file path, Ex:/home/user/...> මේ කමාන්ඩ් එක ටයිප් කරලා enter කරන්න.


හරි ඔයා වැඩේ හරියට කලානම් දැන් ඔයාගෙ වෙන device වලට wifi සිග්නල් ගොඩක් අහු වෙනව්ව වගේ පේන්න පුලුවන් ඒත් ඒ එකක්වත් වැඩ කරන්නෙ නැ. ඔයා අර ෆයිල් එකේ ටයිප් කරගත්තු නම් තමයි මේ wifi වල නම් විදියට තියෙන්නෙ.


හරි දැන් අපි බලමු ඔයාගෙ වයිෆයි එක normal විදියට හ්දාගන්නෙ කොහොමද කියලා. ඔයා අන්තිමට ගහපු command එක රන් වෙන terminal එකට ගිහිල්ලා Ctrl + C ගහලා ඒ process එක නවත්තන්න.


ඊලගට් ඔයා airmon-ng stop wlan0mon මේ command එක ටයිප් කරගන්න.


ඔයාට ආයෙමයි ifconfig command එක පාවිච්චි කරලා ඔයාගෙ wifi එකේ නම චෙක් කරගන්න පුලුවන්.


Post a Comment

Post a Comment (0)

Previous Post Next Post