Technical SEO
මෙය On-Page SEO වලම කොටසක් ලෙසද හදුනා ගන්න පුලුවන්, නමුත් මේ යටතට බොහෝවිට වර්ග කෙරෙන්නේ website එකේ technical කොටසයි. Page loading speed, UX optimization, SSL Certificate (HTTPS), Mobile friendliness වගේ දේවල් මේ කොටසට ඇතුළත් කරන්න පුලුවන්. මේවා වර්තමයේදී අවශ්‍යම සාදක විදියට හදුන්වන්න පුලුවන්. මොකද මේ කොටස් වල දුර්වලතා තිබේ නම් එය මුල් පිටු වෙත rank අඩපන කරනවා.
Post a Comment