IP ADDRESS

 


⚪IP Address ඒ කියන්නෙ Internet Protocol කියන එක.

සරලවම කීවොත් computer network එකක් නිවැරදිව හදුනාගත හැකි Unique අංකයක්.


විශේශම කරුණ වන්නෙ මෙය computer එකෙන් computer එකට වෙනස් ඒ කියන්නෙ මේක එම computer එකට අනන්‍ය වූ අංකයක්.


Ip Address එකකින් වෙන්නෙ මොකක්ද🤒

⚪computer එක Internet එකට connect වුනාම මේ Ip address එක හරහා තමයි computer එකේ network එක හදුනා ගන්නෙ සහ communication කරන්නෙ.

IP Address එකෙහි මූලික කොටස්


Ip address එකකට Bits 32 ක් තියනවා.එකකට 8 ගානෙ කොටස් 4 කට බෙදලා තියන්නේ.

🔊Ip address එකක් මූලිකවම කොටස් දෙකකට බෙදනවා


1 ❯❯ Network Portion

2 ❯❯ Host Portion

ඊලගට Ip Address Classes කියලා කොටස් 5හකට ආපහු වෙන් කරනවා.


1 ❯ Class A

2 ❯ Class B

3 ❯ Class C

4 ❯ Class D

5 ❯ Class E

✯ විශේෂයෙන් කියන්න ඕනි මේව වෙන් වෙන්නෙ IP Address එකේ පලවෙනි Bits අටේ range අනුවයි.


:IP Address එකේ First byte එක ඒ කියන්නෙ First bits 8 කින් නිරූපනය කරන Decimal Number එක.

Class 🅰️

1 ත් 126 ත් අතර නම් ඒක,Class 🅰️ ට තමයි අයත් වෙන්නෙ.

⚪ 0 සහ 127 use කරන්න බෑ මොකද ඒ දෙකම reserved.


එතකොට මේ Class 🅰️ වල IP Address use වෙන්නෙ Continent වලට සහ Countries වලට IP Address දෙනකොට විතරයි.


⭕ ඒකට හේතුව


⚪ අර මුලින්ම කීවනෙ Network Portion සහ Host Portion කියල කොටස් දෙකකට IP Address එක බෙදෙනවා කියල , එතකොට මේ class 🅰️ IP එකක Network Portion එකට එන්නෙ First Byte එක විතරයි.


🔵 සරලවම කීවොත්


⚪ 168.x.x.x First Byte එක constant .ඒ කියන්නෙ ඒක වෙනස් වෙන්නෙ නෑ.ඒ වෙනුවට අනික් Byte 3 , 0 - 255 අතර ගානක් ගනන් ගන්න පුලුවන්.


🔹නමුත්


⚪ 168.0.0.0 සහ 16.255.255.255 IP Address network සහ Broadcast Address දෙක වෙනුවෙන් Reserve වෙනවා ඒ දෙක ඇර අනික් ඔක්කොම IP ගන්න පුලුවන් Network එකක් හදද්දී.


🔷 එතකොට


⚪එතකොට ඒකෙන් පේනවා ඒ IP range එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ පොඩි Network ගානක් සහ ලොකූ Host ගානක් කියලා.ඒනිසා තමයි ඒව Continent සහ Countries වලට දෙන්නෙ.මොකද ඒවට Limited ගානක් තියන නිසා...😁


🅱️ Class

⚪ IP Address එකේ First byte එකේ 128 ත් 191 ත් අතර නම් ඒක ,class 🅱️ ට අයත් වෙනවා.


⚪ Class 🅱️ IP Address එකක් කියන්නේ ඒකෙ first 2 byte Network Portion එකට වෙන් වෙලා තියනවා.


⚪ ඒ කියන්නෙ


❯❯ 160.192.x.x මේ වගේ. මේකෙ first 2 bytes constants වෙනවා.එතකොට මේක වෙනස් වෙන්නෙ Last 2 bytes විතරයි.මේකෙන් අර වගේම .0.0 සග .255.255 Reserved.

🔷 එතකොට


⚪ මෙකෙන් Class 🅰️ වලට සාපේක්ෂව ලොකු Network ගානක් හදගන්න පුලුවන් ඒත් Host ගාන අඩුයි.

Class 🇨

-⚪ Ip Address එකේ First byte එක 193 ත් 223 ත් අතර නම් ඒක ,class 🇨 ට අයත් වෙනවා.


⚪ එතකොට class 🇨 IP Address එකක Network Portion එකට first 3 bytes අයිති වෙනවා.


⚪උදාහරණයක්


192.168.45.x මේ වගේ .එතකොට මේක ගත්තම හදන්න පුලුවන් 1 Network එකක් සහ 255 Host ල ගානක් විතරයි.නමුත් මේකෙන් .0 සහ .255 අරගන්න බෑ ,දැන් ඔයාල දන්නවා ඒකට හේතුව මොකක්ද කියලා.


❯❯ මේව පොඩි business වලට තමයි හරියන්නෙ.

❯❯ දැනට මේකෙන් පුලුවන් එක Network එකයි නමුත් තව Subnetting කියල Concept එකක් තියනවා.ඒ හරහා මේකෙ Network ගොඩක් හදාගන්න පුලුවන්.


⭐ Class D

IP Address එකේ first byte එක 224 ත් 238 අතර නම් ඒක , Class D ට අයිති වෙනවා.


⚪ ඒත් මේ D අපිට use කරන්න බැහැ.


⚪ D කියන්නෙ Multicasting වලට use කරන IP Address range එකක්.


⚪ Multicasting කියන්නෙ මොකක්ද?


වැඩි දුර තොරතුරු main එකෙන් බලාපොරොත්තු වෙන්න.


5️⃣CLASS E

⚪ IP address එකේ first byte එක 240-255 අතර නම් ඒක, class E ට අයිති වෙනනෙ.


⚪ E කියන්නෙ Experimental IP Address.මේවගේ range එකක Internet එකට use කරන්න අරන් නෑ.

إرسال تعليق

Post a Comment (0)

أحدث أقدم