SQL INJECTION
🟢හරි බොයිස් ඇන්ඩ් ගල්ස්😌අද අපි කතා කරමු sql injection ඇටැක් එක ගැන🔥
🔥 What is sql injection attack
✓ අපි මුලිම්ම බලමු Sql කියන එකෙ තෙරුම.සහ මොකක්ද sql කියන්නෙ කියන්නෙ කියලා😌
SQL කියන්නෙ Structured Query Language කියන එකෙ ශොට් පොම් එක🔥මෙක සරලවම data base server එකක් නැත්නම් ලැන්වෙජ් එකක්🌚සර්ව සහ ඩෙටා බෙස් ගැන කලින් නොට් එකක යම් තාක් දුරකට පැහැදිලි කරපු නිසා මම ආයෙ පැහැදියි කරන්න යන්නෙ නැහැ🤗
මෙ ඩෙටා බෙස් සහ වෙබ් පෙජ් අතර කනෙක්ශන් එහෙම හදන කොට ඩිවලෙපස්ලා අතින් එක එක වැරදිම් වෙනවා එහෙමත් නැත්නම් පොඩි බග්ස් ඉතුරු වෙනවා🤗 ඉතිම් මෙ වගෙ ඇටැක් එකක් කරලා ක්‍රෙඩිට් ඩිටල්ස් , ඉමෙල් , පාස්වඩ් , වගෙම සයිට් එකෙ පුල් කන්ට්‍රොල් එකම උනත් ගන්න පුලුවන් 😌
#ඔනිම පරිගණක වැඩ සටහනක බග්ස් තියෙන්න පුලුවන් නමුත් ඒවා හොයා ගන්න ඔනි අපි😇
Sql තමයි ගොඩක් යූස් වෙන්නෙ මැත කාලය තුල.ඇත්තටම මෙතන කන්සෙප්ට් එක කිවුවොත් sql සව එකෙ තියෙන බග් එකක් හොයා ගෙන එකෙම් ඩෙටාබෙස් ඩම්ප් කරන එක එක එහෙම නැත්නම් ලබා ගන්න එක.
🔥 කොහොමද අපි මෙ වර්නල්බල් සයිට් හොයා ගන්නෙ.එතකොට ඇටැක් කරන්නෙ?🤔
✓ අපිට මෙ වර්නල්බල් සයිට් හොයා ගන්න පුලුවන් ගුගල් එකෙන්😅ඔවු ඔවූ ගුගල් එකෙම් තමයි 🌚 google dork ඇටැක් එකක් කරලා🔥මෙ ඩොක් ගැන මෙන් ආවම ඉගෙන ගමු
අපිට පුලුවම් එන එක විදියෙ කමාන්ඩ් ගුගල එකෙ සච් කරලා මෙ වර්නල්බල් සයිට් හොයා ගන්න
එහෙම කීවර්ඩ් ටිකක් විදියට :-
# view_items.php?id=
#. home.php?cat=
#. www/index.php?page=
# schule/termine.php?view=
# goods_detail.php?data=
# storemanager/contents/item.php?
# page_code=
# view_items.php?id=
වගෙ එවා පෙන්නන පුලුවන්.තව ගොඩාක් තියෙනවා😐එ ඔක්කොම බලන්න ඔනි අය යට ලිංක් එකට ගිහින් බලන්න(අමතර)
(Git)
Sql injection attack එකක් කරන විදිය පැක්ටිකල් එක්කම ඉගෙන ගමු මෙන් ආවම🔥
🎭🍀HAPPY LEARNING🍀
🎭 Note By HISL™ 🎭
إرسال تعليق