Packets Storm Attack


🌿Packets Storm Attack:Explain in (සිංහල)🧑‍💻✍

Cyber Warfare එක තුළ මේ Packets Storm Attack කියන එක විනාශකාරීම බලවේගයක් වෙලා තියෙනවා.ඉතින් මේ Article එකෙන් කතා කරමු Packets Storm Attack ගැන.

1) මොකක්ද මේ Packets Storm Attack කියලා කියන්නේ.

2) Packets Storm Attack වැඩ කරන්නේ කොහොමද ?

3) ඇයි Hackers ලා Packets Storm Attack use කරන්නේ

4) Packets Storm Attack ගැන Real-World Examples 

5) කොහොමද මේවායෙන් ආරක්ශා වෙන්නේ





1) මොකක්ද මේ Packets Storm Attack කියලා කියන්නේ.

Packets Storm Attack  ඒවගේම Flood Attacks සහා Network Overload Attack කියලා හඳුන්වන මේ Attack වර්ගය DOS Attack වරගයට අයත් එකක් වෙනවා.
Target System එකක්  Packets අති විශාල ප්‍රමාණයක් භාවිතා කරලා Down කරන්න මේ Attack එකට පුලුවන් කමක් තියෙනවා. ඉතින් මේ තත්ත්වයේදී Network Traffic එක හසුරුවන්න අපහසු නිසා සම්පූර්ණ System එකම සමහර විට Shut Down කරන්න සිද්ද වෙනවා.


2) Packets Storm Attack වැඩ කරන්නේ කොහොමද ?

Packets Storm Attack මගින් System Vulnerability ප්‍රයෝජනයට අරගෙන Packets අති විශාල ප්‍රමාණයක් ජනනය කරනවා. ඉතින් මේ Packets Flood එක ආකාර කිහිපයකින්ම ලබාගන්න පුලුවන්.

[✅] Ping Flood : මේකේදි වෙන්නේ Attacker ICMP Echo Request විශාල ප්‍රමාණයක් System එකට යවලා ඒ Network එක Saturate කරලා Network Resources Consume කරන එක.

[✅] SYN Flood : මේකේදි වෙන්නේ Attacker TCP SYN Packets විශාල ප්‍රමාණයක් යවලා TCP 3-way Handshake අවුල් කරන එක. මෙතනදි Handshake එක Complete කිරීමක් සිද්ද වෙන්නේ නැ. එතකොට uncompleted Handshake ගොඩක් එකතු වෙලා ඒවාට ගොඩක් System Usage පාවිච්චි වෙන නිසා System එක Fucked වෙනවා

[✅] UDP Flood : මේකේදි වෙන්නේ Attacker UDP Packets ගොඩක් Target System එකේ Random Ports වලට විශාල වශයෙන් යවන එක.
එතකොටත් System Usage ගොඩක් වැඩි වෙලා System එකේ Service Distruption වෙනවා



*3) ඇයි Hackers ලා Packets Storm Attack කරන්නේ*

එයාලා විවිධ හේතුන් මත මේ දේ සිද්ද කරනවා

🟢 Distruption : Packets Storm Attack, බාදා කිරීම් කරන්න ගොඩක් උදව් වෙන නිසා සංවිධානාත්මක මෙහෙයුම් වගේ දේවල කාඩාකප්පල් කරලා දාන්න මේවා පාවිච්චි කරනවා 

🟢 Diversion : මේකෙන් කියන්නේ Packets Storm Attack එකකින් System Security Team එකේ අයගේ අවදානය ඒකට යොමු කරවලා Data Exfiltration , System Compromised වගේ දේවල් කරන එක

🟢 Testing and Research : ඉතින් මෙතනදි ඇත්තටම Ethical Hackers ලා හෝ Security Professionals ලා විසින් Network එකේ ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රතිචාර දක්වන කාලය වගේ දේවල් අධ්‍යනය කරලා Vulnerability සහා එයාලාගේ System Security එක Strong කරගන්න Packets Storm Attack පාවිච්චි කරන එක

إرسال تعليق

Post a Comment (0)

أحدث أقدم